එල්ලෙන කද මල්ලයි
කොඳුරන දුක් ගැනවිල්ලයි
රැව්දෙන බෙලෙක්කයයි
අත රැඳි කුළුඳුල්ලයි
අනෙකුන් මැදිරියේ පිං කරයි
සිල්ලරය සාක්කුවේ නලියයි
දෙන්දෝ නොදෙන්දෝ හිතයි
නුඹත් දිනක යදියිදෝ බයයි
01.02.11
No comments:
Post a Comment