About Me

සඳුන් වර්ණකුලසූරිය





සොයමි
නිතර
කාල
අවකාශයක්...
වන්නට
වෙනසක්...
විඳ
සැනසෙන්නට
මොහොතක්...

ගසමි
රස්තියාදුවක්
නොවෙමි
අපතයෙක්...

ගලපමි
අකුරක්
නොවෙමි
කවියෙක්...