Friday, October 29, 2010

ගැටුමක අප හා උඹ













දෙරණේ
අයිතිය සොයා
පියමනින්නේ
උඹ...

මාවත
නොමැත
ගිය එදා
උඹ...

එලිපෙහෙලියි
ඔහේ ගිය
වනය
උඹ...

සොයා
උරැමය
හටනක
උඹ...

හේනට
කුඹුරට
අකැපද
උඹ...

මානව
ශිෂ්ඨාචාරයට
එරෙහිව
උඹ...

එහෙත්
දාතුව
වඩම්මන්නේ
උඹ...

29.10.10
.

4 comments: