Wednesday, February 16, 2011

බෝඩර් ප්‍රේමය...










තල් ගස්
කුලප්පු කතරක
කැලෑ මකුණු හූයෙන්
කූපය කුපිත...

ගිනි මූනිස්සම්
කුණාටුවක
දිලෙන රැයක
රුධිර රත් නෙත...

සිතට
මෙළෙකක් වූ
නුඹේ ප්‍රේමය...

දෑත් වීරියෙන්
රෝද පට්ටමකින්
පා සලකුණු අයදින මා...

විසිකර
ආවෙමි
බෝඩරයෙන් එහා....

3 comments: