Sunday, February 13, 2011

සිකුරිටි සිතිවිල්ල...

ලොවක් සැරසිලා සොයයි සුව නින්දක්
මදුරුවෙක් තටුසලා උරයි ලේ බින්දක්... 

හඳ පානේ හීතලක් මට එපා කුරිරුයි
තරු රෑනේ ඔරායන් මට තලා පෙලවයි...

සියුම්මත් ඇහිපිල්ල දෙනෙතට බරක්
මදක්වත් සැනසිල්ල උදාවන ඉරක්...

4 comments:

  1. Lahiru Silva said,

    this is a great one bro.....

    ReplyDelete
  2. let this be a salutation for all the security personals those who protects the things that we use, from thieves....

    ReplyDelete
  3. Lahiru Silva - Thankz brother!!!

    Anonymous - yes hope it will be...

    ReplyDelete