Thursday, February 10, 2011

උ.පෙ. ටියුෂන් රස්තියාදුව..

සිප්නා බම්බා
තුනට රොක් වෙන
වෙරළ මුල
ගල් වැටියේ
මධුවිත හිස්වෙන...

ඔරියන්ටල් ගම්පහ
මැද වෙල් යාය
රේල්පීලි
හෙන දුම් උගුර...

සක්යා
හන්දියෙ කොහුවල
සයිවර් ප්ලේන්ටිය
තව රහද?...

8 comments:

  1. ado maxxa......onna mama nam umbalath ekka set wune naha,hik

    ReplyDelete
  2. thankz brother!!!!....
    uba apith ekka set wune naha,,,,
    api ubath ekka set wunaaa........
    hikz.........

    ReplyDelete
  3. ඒ රේල් පීළි තාමත් එහෙමමයි....එවගේම, තාමත් එතනින් දුම් වලා අහසට නැගෙනවා .....එකම වෙනස පරන මූණු වෙනුවට අළුත් මූනු ආදේශ වෙන එක විතරයි...............

    ReplyDelete
  4. අලුත් මූණු වල තියෙන්නේ අතරමන් වෙච්ච ගතියක්......

    ReplyDelete
  5. ඇත්ත...රසක් විදිනවා තමයි...ඒත් රසය නියම විදියට විඳින්න නහයකුත් ඕනේ කියලා තාම තේරුම් අරගෙන නැතිපාටක් තියනවා....

    ReplyDelete
  6. ඒ කාලේ හොඳ හැටි අතල් ගත්තා
    පලමුව රස්තියදුවත් දෙවනුව ගොඩයාමත්
    කලුතර රසන්යා, කොහුවල සක්යා
    නුගේගොඩ රොටරීත් පැද්දා

    nice memorie buddy

    ReplyDelete
  7. මඩ කාලයි මෙතෙන්ට ආවේ...
    අරින්ඩ එපා....

    ReplyDelete