Thursday, February 10, 2011

සැකය...

පරිණාමයේ
එක්ම පුරුකක
දහස් කල්ප
පෙර පසු  
විශ්වයේ
එක්ම කොනක
පස් යගුලියක
හැඩයක් සොයා
දතකන
නුඹේ කුලකයට
පුරසාරම්
දොඩනා මාත්
මමත්වය පසෙක ලා
හෘද සාක්ෂිය කොනක ලා
කප්පරක් සුසුම්
හෙලමින්
නිහවම
ඇතුල් වේවිද?...

No comments:

Post a Comment