Sunday, April 10, 2011

රහසේ හැරයෑම…














අයාලේ
මං මුලා
ඉතිරිකර
හැඬුම්…

විරාමේ
තිත ඉරා
නටයි
සුර ළඳුන්…

ගියාවේ
මං ඔහේ
නිමාකර
පැතුම්…

නිදහසේ
ඉම කරා
සොයා
පස් බැළුම්…

No comments:

Post a Comment