Sunday, February 6, 2011

හරයක් නැති කවියක් නැති...

පිඟු දැල්

රඟයි
චිරි චිරියේ...

මෙරු තටු
සලයි
සිරි සිරියේ...

තුන්ලෝ දුටු
දෙඇස්
අනිමිසලෝචනයේ...


________________________________



කැඩුනු
තත් අතර
ස්වර සොයා
වෙරදරන
දිරුනු
මූලයෙන්
පැල සොය
ඉකිබිඳින
ඇහැකිවෙද
මල් තලා
රොන් ගන්න
දෙබරෙකුට...


________________________________


කුහුඹු...
දිය පහරකට
මැදිව
දඟලන
දඟල දඟලා
පොරකන
පොරකකා
ගොඩවන
තුනී
නිදිකුම්
පතක
පි
.
.
.


5 comments:

  1. Lahiru Silva said,
    maxxa......

    ReplyDelete
  2. කාල අවකාශයේ හමුවු වෙනස් ආකාරයේ රස්තියදු කාරයකුගේ අපූරු සිතුවිල්ලක්...

    ReplyDelete
  3. රස්තියාදුව එහෙම්මම තියේවි...

    ReplyDelete