Friday, October 29, 2010

ගැටුමක අප හා උඹ













දෙරණේ
අයිතිය සොයා
පියමනින්නේ
උඹ...

මාවත
නොමැත
ගිය එදා
උඹ...

එලිපෙහෙලියි
ඔහේ ගිය
වනය
උඹ...

සොයා
උරැමය
හටනක
උඹ...

හේනට
කුඹුරට
අකැපද
උඹ...

මානව
ශිෂ්ඨාචාරයට
එරෙහිව
උඹ...

එහෙත්
දාතුව
වඩම්මන්නේ
උඹ...

29.10.10
.

Saturday, October 16, 2010

සැකයකි…

දිවියේ…
පහස සැමවිට සොයනා
විඩාබර මිනිසුනේ…

ඇතිද…
අද ඔබ සිටිනා තැන
නැත…
ඔබ තෘප්තිමත්…

එහෙත්…
කුමක්ද? ඔබ පරමාර්ථය
පැතුමකි…
ජීවන අස්වැන්නේ සරු බව…

කමක් නැත…
කෙසේද වපුරන්නේ ඒ
නෙලන්නට…
රුපියල් ශත පොදි පිටින්…

හැකිද…
සෑහීමට පත්විය
අද…
ඔබ අතැති නෝට්ටු පොදියෙන්…

නැත…
ඔබ කිසිදින තෘප්තිමත්
සොයයි…
තවත් ඒ ඇත්නම්…

මිනිස්කම…
නැහැ වැඩක්
මඟක්…
කන්දේ තවත් මුදුනට…

විඳියිද…
ඔබේ දිවිය
ගතකරනා…
ඒ ඒ මොහොතේ…

නැත…
ඔබ පසු කරයි
නොවිඳ…
ඔබේ රසවත් දිවිය…

සැකයකි…
මට මා ගැනම
අසුවේදැයි
මාත් ඔබේම කුලකයට…

16.10.10

Wednesday, October 13, 2010

සමු ගනිමි “ගුල්සාරි”

රැවු දෙයි…
කුර ගැෙටනා ඒ හඬ
කැලතෙයි…
වායු ධාරා
උඹ දිවූ ඒ රිද්මයට
මිටියාවෙත් තවමත්…

සංවේදනය…
මට පමණයි
අපේම ලෝකයේ
උඹ සමඟ මහලු වූ…

බෑ…
මට රවටන්නට
මගේම හිත…
සෙබා දහමට
නොවී අවනත…

ඇතත්…
අකමැති
සමු ගනිමි “ගුල්සාරි”…

13.10.10

Sunday, October 10, 2010

I was shy…

The water drops falling from the blackish sky
Your face was designed….
The lighting clouds shinning in the horizon
Your face was designed….
I was shy to see them.....

The prelude sang by the birds through the window
Your voice was projected…
The mp allegro produced from the second string
Your voice was projected…
I was shy to hear them…..

The fragrance came through the coldish air
Your breath was felt…
No rose could tally the breath…
I was shy to breath them…..

End of the day I was shy.......


02.05.10

Allegro මාෙග් පලමු ඛණ්ඞයයි......

Mauro Giuliani ඔබට තුති
Allegro මාෙග් පලමු ඛණ්ඞයයි......

ෙතවැනි තතට මා වම් මැදැගිලි තැබුෙවමි
indice තුලින් මා තත පිරිමැදුෙවමි
mp හඬ මා සවන් වැකුෙනමි
මාෙග් දබරැගිල්ල ඉවසුම් නැති විනි......

ෙදවෙනි තතට මා වම් දබරැගිලි තබුවෙමි
medio සැෙනකින් මා ඉක්මන් කරවිමි
නැවතද mp හඩින් c ස්වර නැගුෙවමි
anular ක්ශනිකව මුල් තත පිරිමැදිනි......

uno කාල අවකාශයට මා තිත තැබුෙවමි
dohs කාල අවකාශයට පියමන් ෙකරැෙවමි
ස්වර ප්රස්තාරය මා දෑස් ගැටුෙවමි
indice වම් මැදැගිලි mp නියතයි සමබරයි
දබරැගිලි මැදැගිලි cinco තතෙහි සක්මන්......

uno කාල අවකාශෙය් සිට Venthai Uno කාල අවකාශයටයි
වමත දකුනත මා සමබරයි රිද්මයානුකූලයි
Allegro මා පලමු කන්ඩය
විටක දුුක්මුසුයි
විටක ෙසාම්නසයි
විටක ෙරාමාන්තිකයි......

මෙතෙක් දුර මා ෙගන ආ Amaranath Ranatunga යාණනි
මා ඔබට ණයගැතියි

දැන් ඇති......
තවත් යමක් දැන්ම කරන්නට
මා සර්වබලධාරියා ෙනාෙවමි......

18.09.10

දුවන්නං වාෙල්, ඵලක් නැත…..


හැකිය පියඹන්නට
තටු සලා ආකාස තලයට…
දනිමි මා සතු සවිය
එදත් අදත් ෙහටත්…..

ගහ ෙකාළ ඇල ෙදාළ
ගඟට මා ෙපම් බැඳ…
ෙනායමි දමා ෙසාබා මාතාව
ඒ ආකාස තලයට…..

නැත..
දැන් මා හා සිටින මිතුරන්
තවත් අෙයකට අයිතිය…
ඒ ආකාස තලය…..

නැවතත් සිතමි
අද මා හිටිනා තලය…
මැරැනත් සැපකි
අමතක ෙකාට දමා
ඒ ආකාස තලය…..

12.12.09

නිසල පිනි බිංදු.....

පිනි බිංදු.....
නිසල පිනි බිංදු.....
නිසලව ඇතිෙතක් උඞඟුව ඉන්නා
නිසල පිනි බිංදු.....

පලා පැහැයට අරැත ගෙෙනනා
හරිත වනෙෙය්.....
නිසල පිනි බිංදු.....

හිරැ කිරණින් මෟදු සත් පැහැ විහිදන
වලා ගුවෙන්.....
නිසල පිනි බිංදු.....

සැමදා ෙම් ෙලස ඉන්නට හැකිනම්
කිනම් කරැණුද.....
නිසල පිනි බිංදු.....

Sandun
18.04.10

ණය ෙගවන්නට කාලයයි.....

දලුලන්නට ගහට ෙනාහැකිය
දිය ෙපාද උරන්නට උල්පතට ෙනාහැකිය
මානව ශිෂ්ඨාචාරය ඇරඹි දා සිට
ෙසාබාදමට දිවි අයිතියක් නැත………

සාෙප්ක්ෂ දිවියක් ෙනාමැති ඔබටද
හිටින්නට බෑ කර උරා
කාලයයි දැන් අවදිවන්නට
දිරැනු මුල් ෙවත පණ ෙපාවා……….

එයට  දුර නැත
වාදයක් නැත
ඉන්ට සිදුෙවයි අප හට බලා
ෙසාබා දහමට
ණය ෙගවන්නට කාලයක් එයි
මානව අප හට සැමා………….

Sandun
18.04.10