Sunday, October 10, 2010

ණය ෙගවන්නට කාලයයි.....

දලුලන්නට ගහට ෙනාහැකිය
දිය ෙපාද උරන්නට උල්පතට ෙනාහැකිය
මානව ශිෂ්ඨාචාරය ඇරඹි දා සිට
ෙසාබාදමට දිවි අයිතියක් නැත………

සාෙප්ක්ෂ දිවියක් ෙනාමැති ඔබටද
හිටින්නට බෑ කර උරා
කාලයයි දැන් අවදිවන්නට
දිරැනු මුල් ෙවත පණ ෙපාවා……….

එයට  දුර නැත
වාදයක් නැත
ඉන්ට සිදුෙවයි අප හට බලා
ෙසාබා දහමට
ණය ෙගවන්නට කාලයක් එයි
මානව අප හට සැමා………….

Sandun
18.04.10

No comments:

Post a Comment