Wednesday, October 13, 2010

සමු ගනිමි “ගුල්සාරි”

රැවු දෙයි…
කුර ගැෙටනා ඒ හඬ
කැලතෙයි…
වායු ධාරා
උඹ දිවූ ඒ රිද්මයට
මිටියාවෙත් තවමත්…

සංවේදනය…
මට පමණයි
අපේම ලෝකයේ
උඹ සමඟ මහලු වූ…

බෑ…
මට රවටන්නට
මගේම හිත…
සෙබා දහමට
නොවී අවනත…

ඇතත්…
අකමැති
සමු ගනිමි “ගුල්සාරි”…

13.10.10

No comments:

Post a Comment