Friday, February 11, 2011

දහම මාකට්...

අඹතලා ගිරි
මුදුනින්
එබෙන ස
හීතල හුළ
රහස හැංගූ
කෑලි කැපූ
ගොම්මන්
මුර පදයෙන්
බිඳී යන...

වසරට
එක් වරක්
ඒ ගැන
සිහිකරන
මිහිඳු දූ
ගෙනවැඩි
දහම
අද
මාකට් වන...

No comments:

Post a Comment