Saturday, February 12, 2011

පනිට්ටුව විවේකෙන්...

වෑස්සේ
සැනින්
ජල බිඳක්
කරාමෙන්...

ඉසිලූ
ජල කඳන්
විදුලි
ඇන්මෙන්...

පනිට්ටුව
බැමේ ළිං
විවේක
සුවෙන්...

හිරි අරියි
දෙඅතේ
සරඹ හලක
යකඩ කඳන්...

2 comments:

  1. Lahiru Silva says,
    තාක්ෂනේ දියුණුව තමයි.....

    ReplyDelete