Sunday, February 13, 2011

(නො)ලැබීම...

කපුටෙකු
පතයි
ලැබීම
කොවුල් නඳ...
ලොවක් වශි දැහැනට
ගී ගයා
ඉගිල්ලෙන්න...

කොවුලෙකු
තැවෙයි
නොලැබීම
කපුටු නඳ...
ඇස්වසා නිදැල්ලේ
බිජු දමා
ඉගිල්ලෙන්න...

2 comments:

  1. ..

    කොවුලාගේ නාදය
    පරයන
    කපුටාගේ නිදහස
    ..
    මේ ද්විත්වයම
    පරයන
    සඳුවාගේ
    සංකල්පනාව..

    ReplyDelete
  2. අඩෝ ස්තුති...
    _______

    සඳුවාගේ
    සංකල්පනාව
    සුකීගේ නිදහසේ
    ඉම සැනසිල්ලේ
    විදින්ඩ
    බලාගෙන ඉන්නවා......

    paaduwe set wemu welaawaka.......

    ReplyDelete