Wednesday, February 2, 2011

වස්ත්‍රය...











නිම්නයක හුදකලා
නැඟිටිමින් පාතබා
සභ්‍යත්වය උසුලලා...

ලිඟු වසා අරඹමින්
පැහැයකට නතුවෙමින්
හැඩයකට පත්වෙමින්
මෘදුවෙමින් ඝනකමින්...

උරහිසින් අතගයට
ඇස්වටින් කලවයට
දිගුවෙමින්
කෙටිවෙමින්...

සමාජයකි දිය මිනිස්කම
මිනුමකි නුඹ වැදගත්කම...

02.02.11

3 comments: