Friday, January 21, 2011

ඇගේ දුමාරය...













තුන්
මුවකට
ලේ
කිරි කර...

නෙත්
දහසකට
මං
පහන් කර...

අසල්
කුසකට
ගිනි
තුරං කර...

අහස්
ගැබකට
ඇය
නික්ම ගිය...

By Sandun
20.01.11

4 comments: