Friday, January 21, 2011

රුදුරු අවදියක...











ඳුරු
තනිකමක
හි
කිඳා
බැස්සෙමි
සිතුවිලි
ගැඹුරක...

සිතුනෙමි...

ධර්මයට
ස්වභා
එරෙහි
එක්ම
සත්වයා
මානවයා
වග...

නොව
පමණක්
E=mc2
උකහාගත්
ඔහු
සිටියේ
රු
දු
රු
අවදියක
වග...


21.01.11

No comments:

Post a Comment