Sunday, January 23, 2011

නිහැඞියාව...

පොදි
පිටින්
පාට
තැවරුනු
පින්සලක්
සොයයි
හිස්
කොලයක
ද්වී මාන
සීමාවක්
පින්තාරුවට...

සුරැතිඟිලි
තුඩුවක
නලියන
සමස්වර
ගොඩක්
සොයයි
නිදහස්
තත් අතර
රිදමයක්
මුදා
හැරුමට...


23.01.11

No comments:

Post a Comment