Wednesday, January 26, 2011

ඔහු... ඇය...

බිත්ති හතරකට කොටුව
දහසක් යහන්වන
සයනයක...
මිනිත්තු අවලම්බන මාත්‍රයකින්
පවස සංසිඳුවා...
ගොම්මනෙහි ගෙට ගොඩවී
අඹුවට චාටුවක් දොඩනා...

ඔහු...
ගා
රි

ඇය...
ණි
කා


26.01.11

No comments:

Post a Comment