Thursday, January 27, 2011

විරහවකි...

විරහවකි
ව්‍යාජ...
හිතින් පෙම් බැඳ
ගොළු හදින් හූල්ලා
ඇවිටිල්ලකින්
කිති කවා...

විරහවකි
අව්‍යාජ...
අධ්‍යත්මිකව එක්වී
ලිංගිකව නතුවී
වෙන්වී
හුදකලා...



27.01.11

No comments:

Post a Comment