Saturday, January 29, 2011

ස්ත්‍රීයට වසඟ පුරුෂ...













ස්ත්‍රීය...
පුළුල් පැදි උකුළ
ප්‍රසූතියකට
මානව ඉදිරි පුරුකකට...
පිරිපුන් තන් යුවල
ක්ෂීරයකට
පුරුකේ සපිරි වැඩුමකට...

පුරුෂ...
යටි හිත මේ දැන
වසයට...
නොම මේ බවක් දත්
උඩු හිත
වල්කමට...

29.01.11

No comments:

Post a Comment