Monday, January 3, 2011

සෙවිය නොහැකි ...

සෙව්වෙමි
සංගීතයක්
වන්නට
අනුනාද
කර්ණ
මනසේ
රැව්දෙන...

දැනගතිමි
සෙවිය
නොහැකි
බව
සමස්වර
ගොඩක්
ගලපනු
හැකිමුත්
රිද්මයක්...

හිතමි
මහත්යැයි
මේතාක්
තෙරුම්
ගැනීමම...


03.01.11

No comments:

Post a Comment