Tuesday, January 4, 2011

ඇගේ වින්නැහිය…




ඟින් සිටින
යෙහෙලියන්
ආදරෙන්
සමග
උන්ගෙ පෙම්වතුන්...

බලා සිටිය
නොහැකිව
ඇයත්
ලංවුනේ
ඔහුට
සමාජයෙන්
කොන් නොවන්න...

වින්නැහිය බව
දැන දැනත්
තදින් වෙලෙමින්
ඔහුට
යටි හිතින්
කරයි වෛ
මුළු මහත්
පුරුෂ සහතියටම


04.01.11

No comments:

Post a Comment