සඳුවාගේ සිතුවිලි...
කාල අවකාශයේ රස්තියාදුවක...
Monday, June 13, 2011
නිමාව?...
දිනිඳු පලායයි
විඩාබර
හිස් ගෙඩි
අතරමැද
මා
තනිව…
මුහුණත්
උනුන්ගේ
මවති
දහස් අන්දර
සිරව උනුන්
උනුන්තුලම…
කඩිමුඩිය නිමාවට
විගසින් දිනය
යලිත් ඉදිරියට
තරඟය හෙටට…
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment