Friday, June 17, 2011

උසට…


තිබුනත් සවිය
සියක් මහලක්
උ
ස
ට
අශාව සැමවිට
උ
ස
ට
එකසිය එක…

දැරුවත් වෙර
ලැබුමට ජය
ආශාව ඉහළ
හූල්ලමින්
අපි පහළ…

No comments:

Post a Comment