Friday, June 17, 2011

නරක ඇමරිකාව…


දෑස් දැල්වී
තිරය ඉදිරිපස
නග්න සරාගිය
නලවා ස්කන්ධය
රඟයි අනන්තයකට…

වසඟ කර
යහමින් ඉවතලන
බීජ පොද
සනසවා ගත
නැවුම් ඉසව්වක…
 

No comments:

Post a Comment