Friday, August 19, 2011

හමුවී සමුදී...


වෙරළ
හිඳී
වටකර
සයුර
නොඳී
අවසර
ගොඩට…

විඩාබර
රැල්ල
මු
වී
සිප
කෝමළ
වැල්ල…

සැමදා
මු
දී
තහනම්
වියපත්
පෙම…

No comments:

Post a Comment