Monday, August 8, 2011

මායා...














ගල්ගේ ආලය දෙදරා
හද ඝන බිත්තිමත
දෝංකාරදේ තිරසට
කෙලින් සිටි සවනට
වියරුව…

සිහිනේමයි
මායා බොඳ වන්නේ…
සිහිනේමයි
මායා බොඳ වන්නේ…

ඔය දෙතොල්මත
මා දෙතොල්
දිවගින්
කලතා කේඨය
සුරත හොවා
නුඹෙ ගෙලමත
කිතිකවා
අග කෙහෙරැළි
හුස්මින් දොඩවයි
දෙහදේ සිතුවිලි…

සිහිනේමයි
මායා බොඳ වන්නේ…
සිහිනේමයි
මායා බොඳ වන්නේ…

No comments:

Post a Comment