Saturday, August 6, 2011

දිය බිඳු සිම්ෆනිය…


ජල බිට නතු
හුස්ම බි
ඔක්සිජනයට
පොර බැද
අනන්තයකට
ජනිත පෙණ කැට
මවා සුදෝ සුදු තිරය
අභියස දෙනෙත්
උරතලයට
බර රැඳී
දිය බි
තෙරපියක්මය
වියළි
රුධිර නාළිකා
පණ නැගෙන
දිය බිඳු
සිම්ෆනියේ
බේස් හඩ
රැව්දිදී යයි
කර්ණ මනසක

No comments:

Post a Comment