Wednesday, December 29, 2010

ඒ “නයින්”...













ඒ “නයින්”
විවරව බලාසිටී…
පසුව මහා
ගිනි වරුසාවකට…..

නිවාඩුවකි
දින තුනක…
කොහේදැයි
චාරිකාව…
දඹකොලපටුනට…..

පුවත්
අටේ කනිසමට…
සංවර්ධනයකි තිරසාර
දඹකොලපටුන කොලොම්තොට
යා කරයි ගොඩබිමින්……

පැනයකි
මා සිත තුල
පමණකැයි මෙය
විය යුතු…
බඳින්නට ලෙයින්
බිඳි ඇති
හෙල දමිල හදවත්…..

නොවන්නට
එවන් ඉරණමක්
මතු පරපුරට…
ගන්නට නැවුම් හුස්මක්
යටි හිතින්
සිතා නොමතියැයි
යලිඳු කිසි දිනක
එවන් බේදයක්……

29.12.10
.

No comments:

Post a Comment