සඳුවාගේ සිතුවිලි...
කාල අවකාශයේ රස්තියාදුවක...
Saturday, January 1, 2011
නව වසරක ඇරඹුම...
නව වසරක
ඇරඹුම යැයි
කැලන්ඩරය
අප හට
කියයි...
මුහුණු පුරා
හිනා පුරමින්
නව ප්‍රබෝධෙන්
පණ
පොවයි...
කිරි බතක්
දිව කට ගා
ගැම්මක්
ගන්නට
වෙර දරයි...
දිනක්
දෙදිනක්
යන්න මත්තෙන්
පරණ
තාලෙටම යයි...
01.01.11
.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment