Sunday, January 2, 2011

ඇලවිල්ල…














ඇලවුනෙමි
එලියක්
දුටිමි
තරුවක්
තබා ගිය

තවත්
ඇලවුනෙමි  
තවත් එලි
දුටිමි
තරු රෑනක්
තබා ගිය

ගැලපුවෙමි
රටා ගොඩක්
ඇදුනේ නැත
රූපයක්
මනසේ
ඳි
සිත්තමට
සමාන

ඇලය
මාරු කලෙමි
යාන්තමට
රූප දෙක
විනිවිද
යැවුනි

එලියක්
වැටිනි
ඇස් ඇර
බැලුනි...

දවල්ට කා
ඇලවුනු
ඇලවිල්ලට
කෙලවී
ඇති බව
දැනුනු විට
ලැජ්ජා
හිතුනි

02.01.11

No comments:

Post a Comment