Wednesday, February 9, 2011

මතු වසන්තය...

නුඹ නෙත්
මල් පොකුර
අද පිපී
මේ ගිම්හානයක...

රටා මැවූ
හැම
හුස්ම බිඳකම...

මියයමින් මා
නැවුම්
ජන්මයකට...

ඇතත්
සැතපුම්
දහස් එතෙරක...

මිහිපිට
ඇති
හැම
පදාර්ථයකින්ම...

හිතේ
ළංයැයි
මතු
වසන්තයකම...

08.02.11

No comments:

Post a Comment