Wednesday, February 9, 2011

බළල් උපාසක...

දුන් දහමක...
මතු
පැවතුමක
භණ්ඩුක උපාසක
හිස මුඩුකර
පොරවා...
ත්
රෙ
දි
පොරවා...
හිස මුඩුකර
බළල් උපාසක
විහාරයක
අද
මගෝඩියක...

08.02.11

No comments:

Post a Comment