Wednesday, April 20, 2011

ආතුර සිහිනය…

ආතුර මනසට
දෑත් වනයි
භූතයෙකු
අතාත්වික
මානයක හිඳ…

වරෙන්
අපේ මානයට
නොසිට
තොපේ වැනි
බහුභූත මානයක…

විලක්කු නිවී යයි
දුම්මල විසිරී යයි…

No comments:

Post a Comment