Thursday, April 21, 2011

දියවුනු කිරුළු සිහිනය














මීදුම් සළුවක
සේළ ඉරා තැනු
කුරුළු කැදැල්ලක
හීන විලාපය…

අකුණු කඩාගෙන
ගුවන ඉරාගෙන
මෝසම් වැස්සක
දියව ගියාවෙද?…

දිරාපත්වෙන
පණගිය කඳකට
ඇහැකිවෙද නුඹෙ
පියස වන්නට…

සිඟිති විහඟ
තුඩකට කවන්නට
බිජු දමනු හැක
වෙන දිහාවක…

No comments:

Post a Comment