Thursday, April 21, 2011

අපිට අනී…


ඉපිලුනි ගොනෙක්
ඇන මිනිසෙකුට
යාන්තමින්
ගහකින් වැටෙන…

අපිට අනී ගොනුන්
යාන්තම් නගින්නත්
කලියෙන් ගහට…

සතුටු වෙමු…
ඇන්නාට ගොනෙක්
වඩා
පොරකන
අතු උඩ
වෙන්දේසියට…

3 comments:

  1. ගොන්නුන්ද ගස් නගින කාලයකි
    පොරකන වෙන්දේසියට නොව
    වැටෙන්නට පෙර
    වට්ටවා ඇනීමට...

    ReplyDelete
  2. කැමති උනත් නැතත්
    අපි කවුරුත්
    වෙලඳ බඩු වෙමු
    මේ විකුනන විකිනෙන
    සමාජයේ...

    ReplyDelete
  3. උඹල දෙන්නම හරි,,,
    අපිට අනිනව පන්න පන්න...
    අපි විකිණෙනව ඉල්ල ඉල්ල...

    ReplyDelete