Tuesday, May 31, 2011

උන්…


හැඩිදැඩි
සෙබළ පිරි
රිය පෙළ
මැදිව වේගයක
සුරැකි අළුගෝසුවන්…
හෙලා දහදිය
වැසුනු මහමඟ
අතරමැද
මරණයහිමි
උ
න්
පාප සිරකරුවන්..
එකවර නොකර
ගෙලටීන
තොණ්ඩුව
දිනෙන් දින තදව
හෙලාදකිනු
හොහැකිව
උ
න්
කූරු අතරින්
රැවටි රැවටී
හැමදා විත්තියක…
 

No comments:

Post a Comment