Tuesday, May 31, 2011

උන්…


හැඩිදැඩි
සෙබළ පිරි
රිය පෙළ
මැදිව වේගයක
සුරැකි අළුගෝසුවන්
හෙලා දහදිය
වැසුනු මහම
අතරමැද
මරණයහිමි
න්
පාප සිරකරුවන්..
එකවර නොකර
ගෙලටීන
තොණ්ඩුව
දිනෙන් දින තදව
හෙලාදකිනු
හොහැකිව
න්
කූරු අතරින්
රැවටි රැවටී
හැමදා විත්තියක
 

No comments:

Post a Comment