Thursday, May 19, 2011

ඵලක් නැති...


අශාව
තණ්හාව
ගලවා
විසි කර
දැමුවෙමි
හැකි
උපරිම
වෙර දරා
ඈතට...

සතුටුවුනි
මොහොතකට..

පතිතවුනි
බරින්
දෙපාමතම
යලිත්

No comments:

Post a Comment