Thursday, July 7, 2011

සුව නින්දක…


පෝයට මල් තෙල්
පහන් වැ
දැහැමිය ආගමට හිතැතිය..
ඉරුදින නොවරදියි
සුරුවම පාමුල යැද
පව් සමාකල
ජාතියට ලැදිය
දේශහිතෛෂීයි උන්
සිංහ ධජයට බුහුමන
ගැබිණි මව් දුටු
අසුන් ගත් මගී නෙත්
විඩාබර සුව නින්දක

1 comment:

  1. පොහොයට සිල්
    ඉරිදට භවනා පන්ති
    නිවනට ෂෝට් කට්
    එත් ඔලුගෙඩි හිස් . . .

    ReplyDelete