Saturday, September 17, 2011

අවියක්…


මැදිකර පුද අදහා
වෙන්කර අපම මිනිසුන්
මුල්කර බෙදයි
මෙයම අවියක්
සොයනු තරාදියක මිනුමක්
එකිනෙක තබා පැති දහසක්
කිසිවක් වේද උස් පහත්
දිවියට හැඩකි ආගම්
පොහොදින නමදින පහන්
ඉරුදින දෙදණින් සුරුවම්
යටය කවුරුත්
සොබාදම් මැවුම් දෙවියන්

No comments:

Post a Comment