Sunday, September 11, 2011

ක්රෙඩිට් කාඩය…


සිල්ලර කිරා
ඔතා පුරවා පැස
දිනක කුසගිනි
නිවන්නට
මැගි නැන්දා
අත රැඳි
ණයපොත
කළු කඩ මුදලාලි
වත අඳුරු කරවන...

කරත්තයක තල්ලුව
ඕනෑ එපා
සියක්දේ බර
ෂෙරීන් ආන්ටි
අත රැඳි
ක්‍රෙඩිට් කාඩය
කැෂියර් ල
මුවින් සරසන

No comments:

Post a Comment