Sunday, September 11, 2011

පසුම්බිය…


රන්වන්
කරලින්
බරකර
මගේ
උන්ගේ
ලියැදි
සරුකර
සදා මංදිය
තෙත්වී
වියළී
වක්කඩ
වාගේ
සු
ම්
බි

No comments:

Post a Comment