Saturday, September 17, 2011

ගැලපීම…


දෙකොනක
මානයෙන්
සතුටු දෙහදවත්
නොපා සෙනෙහස්
රවටා අනුන්
රැවටී උනුන්
යන එන
අහුමුළුවල
තබා නිමිත්තක්
හිතින්ම බැඳී  
හිඳී අප
ගැලපීම එයමනම්
 

1 comment:

  1. ගැලපීම කූමක්නම්???

    ReplyDelete