Sunday, September 18, 2011

මානම…


මෙරු රැළ පොර බැ
ඇසිල්ලක උන් නොදත්
ප්‍රාණය
විඳී ආලෝක රශ්මිය
සැහැසිව එකා පිටුපස

නිසල තලයක  දිය බි
බර රැඳි පියාපත
අකර්මණ්‍ය සුසුමට
මානමින් බිත්ති දිග
කේඨය හලා හූනු රැළ

No comments:

Post a Comment