Saturday, September 24, 2011

බලාඉමි...


මංදිග දෙනෙත් තැබූ
මතක සිත්තම
යදී දකිනට
සිලිටු සියපත්සිය
ඉන්ද්‍ර ඛීලයක්…

බැසගිය සඳක
අහිමි මඩලක්
පරවුනු මලක
රොනේ රසයක්
රැගෙන එනතුරු
මග බලාඉමි
මාරුතය මගහැර
බොළඳ පවනක්…


No comments:

Post a Comment