Saturday, September 24, 2011

බලාඉමි...


මංදිග දෙනෙත් තැබූ
මතක සිත්තම
යදී දකිනට
සිලිටු සියපත්සිය
ඉන්ද්‍ර ඛීලයක්

බැසගිය ස
අහිමි මඩලක්
පරවුනු මලක
රොනේ රසයක්
රැගෙන එනතුරු
මග බලාඉමි
මාරුතය මගහැර
බොළපවනක්


No comments:

Post a Comment