සඳුවාගේ සිතුවිලි...
කාල අවකාශයේ රස්තියාදුවක...
Friday, April 1, 2011
කැල්කියුලේටරය…
පිතිකරු
ඉලක්කම්
හමුවේ
යෝකර්
දැමූ මා…
නුඹට මා
දෙඅත්
හුරු
වූ
දා
පටන්
එකයි
එකයි
දෙකයි
කීවද
රීවිව්
එකක්
ඉල්ලීමට
පටන්
ගෙන
ඇත…
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment