Thursday, May 5, 2011

හඳහන…

මමත්වයේ
හෘදසාක්ෂියේ
දත්ත කොපියක්
විශ්වයේ කොනක
සැරිසරන
නිදහස් අවකාශයක
ගබඩා වී
භෞතික මා
රැස්කරන
කුසල අකුසලට
ප්‍රතික්‍රියාවකින්
සංඥා කර
පිනවයි රිදවයි…

මමත්වය
හෘදසාක්ෂිය
විශ්වයම
කැටිකර
ඔබනු හැකිවෙද
ලේ නහර සිරුරට
විශ්වයම සිරුරයි…

No comments:

Post a Comment