Thursday, May 5, 2011

උත්සාහය…


ලෝකය
නුඹ අප
එකතැන තබා
කැරකේ
නුඹ වටා

අපේ
උත්සාහය
කැරකෙන්නට
නුඹටත් වඩා
වේගයෙන්
නුඹ වටා

අපි ඔක්කාරේ
අපි ක්ලාන්තේ
අපි අයාලේ
අපි මුලාවේ

නුඹ නිදහසේ
නෑ
නුඹ විනාසේ

No comments:

Post a Comment